යාපනයේ ඉතිහාසය

Special Price රු. 320.00 Regular Price රු. 400.00
Out of stock
SKU
yapanaye-ithihasaya-karunarathna-ashirwada
Author කරුණාරත්න ජයසිංහ - Karunarathna Jayasinghe (2)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)

විදෙස් ආක්‍රමණ බලවේග සහ

යාපනයේ ඉතිහාසය

කරුණාරත්න ජයසිංහ

චිරාත් කාලයක පටන් විටින් විට බලවත් වූ පෙර අපර දෙදිග විවිධ ජාතින්ගේ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ මේ රට අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය.

අනතුරුව බ්‍රිතාන්‍ය යටත් විජිත පවත්වාගත නොහැකිව ඔවුන් විසින් නිදහස නැමති ලේබලයක් අලවා යටත් විජිතවල වැසියන්ට ලබා දුන් හිමිකම යහ මගට හරවා ගන්ට සිංහලයාට ඉඩක් නොලැබුණි.

එයට ඉඩකඩ සලසා ගන්ට නම් ජාතීන් අතර වෛරයකින් තොරව චිරාත් කාලයක සිට ලංකාවේ පැවති ඓතිහාසික තත්ත්වයන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය.

ඒ ගැන අවධානය යොමු කිරීමේ දී මෙහි සඳහන් කරුණු කොතෙක් දුරට වැදගත් වේදැයි තීරණය කිරීම ඔබ සතුය.

More Information
ISBN 9789556971453
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යාපනයේ ඉතිහාසය
Back to Top