ජීවිතය හා මරණය පිළිබඳ තිබ්බතීය පොත

by
Special Price රු. 722.50 Regular Price රු. 850.00
Out of stock
SKU
jeewithaya-ha-maranaya-pilibada-thibbatheeya-balasooriya-sooriya

“මේ පොතෙන් මා බලාපොරොත්තු වන්නේ කුමක්ද? මරණය හා මරණාසන්න වූවන් කෙරෙහි සැලකීමේ මාර්ගය තුළ සහ ජීවිතය හා ජීවත්වීම සැලකීමේ මාර්ගය තුළ වෙනස් වූ සම්පූර්ණ අවබෝධයක් ලබා දීමයි.”

ජීවත්වීම සහ මරණය පිළිබඳ තිබ්බතීය පොත මහත් හරසරින් පිළිගත් ශ්‍රේෂ්ඨ කෘතියක් වන අතර ජීවිතය හා මරණය සඳහා හස්තසාර ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙන් මනසේ ස්වභාවය, කර්මය හා පුනර්භවය, මරණාසන්න වූවන් කෙරෙහි කරුණාව දැක්වීම සහ අධ්‍යාත්මික මාර්ගයේ පරීක්ෂණ හා ප්‍රදාන ද භාවනා පුහුණුව සඳහා අවබෝධාත්මක හැඳින්වීමක් ද සෝග්යල් රින්පෝචේ ඉදිරිපත් කරයි. තිබ්බතීය ඥාණයේ මාණික්‍ය රත්නය වන මෙය අපේ කාලයේ සදාතනික ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි.

Author බී එම් පී බාලසූරිය - B. M. P. Balasooriya (1), Sogyal Rinponche (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789555651524
පිටු ගණන 512
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජීවිතය හා මරණය පිළිබඳ තිබ්බතීය පොත
Back to Top