ජීවිතයට පාඩම් සියයක්

Special Price රු. 520.00 Regular Price රු. 650.00
Out of stock
SKU
jeewithayata-padam-siyayak-robin-sharma-upali-rathnayake-susara
ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය, බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය. එහෙත්, ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානයේ දී සම්පුර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි. - රොබින් ෂර්මා -
Author Robin Sharma (10), උපාලි රත්නායක - Upali Rathnayake (5)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (815)
ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය, බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය. එහෙත්, ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානයේ දී සම්පුර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි. - රොබින් ෂර්මා -
More Information
ISBN 9789553303806
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජීවිතයට පාඩම් සියයක්
Back to Top