ලංකාව සහ සිංහලයෝ

Special Price රු. 467.50 Regular Price රු. 550.00
In stock
SKU
lankawa-saha-sinhalayo-premachandra-henry-sooriya

මේ කෘතිය සම්පාදනයේදී සිත් ගන්නා සෑම මාතෘකාවක්ම විස්තර කිරීමටත් රටේ සාමාන්‍ය ලක්ෂණ හා එහි විභූතිමත් අතීතය ගෙන හැර දැක්වීමටත් මිශ්‍ර ජනගහණයේ ගති ගුණ හා සිරිත් විරිත් චිත්‍රනය කිරීමටත් මා උත්සාහ දරා ඇතැයි මම විශ්වාස කරමි. මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන්ද මෙය පාඨකයාට ප්‍රයෝජනවත් වෙතැයි ද සිතමි. 

ලංකා දිවයිනේ පුරාණ ඉතිහාසය කෙරෙහි මඳ බැල්මක් හෙළුණු අතර, දිවයින යුරෝපීය පාලනය යටතේ පැවැති වකවානුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙහි ඇතුළත් කැරිණි. කන්ද උඩ රට අවසාන කැරැල්ලත් එහි ආරම්භය හා ප්‍රතිවිපාකත් මෙහි දැක්වෙන්නේ විජිතයේ වැසියන්ගේ දුක්ගැනවිලි ද යටත්විජිත ආණ්ඩුවේ අවදානම් සහගත තත්ත්වය පිළිබඳ අනාවරණයක් ද සමඟ ය. 

- හෙන්රි චාල්ස් සර්

Author ප්‍රේමචන්ද්‍ර අල්විස් - Premachandra Alwis (9), හෙන්රි ශ්‍රී - Henry Sri (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9558892939
පිටු ගණන 234
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලංකාව සහ සිංහලයෝ
Back to Top