පෙම් ගඟ ඉවුරු

Special Price රු. 184.00 Regular Price රු. 230.00
Out of stock
SKU
pem-gaga-iwuru-manoj-prasanna-rath-yuri-bondarev-susara
Author මනෝජ් ප්‍රසන්න රත්නායක - Manoj Prasanna Rathnayaka (8), Yuri Bondarev (4)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (801)
"කන්ග්‍රැජුලේෂන්ස් ලුතිනන් සහෝදරයා." මෙෂනින් කාමරයට ඇතුළුවන අතර එවැනි සුබ පැතීමක් කළේ ඇයිදැයි කියා නිකිතින්ට නොවැටහුණි. "මොකද මෙෂනින් මට සුබ පතන්නෙ? අපි යුද්ධය දිනලාවත්ද?" "යුද්ධය නම් තවම ඉවර නැහැ. යුද්ධය ගැන හිතල නෙමෙයි මම සුබ පැතුවෙ. පරිසරය ගැන හිතල. කොච්චර ලස්සන උදෑසනක්ද? ඉර පායාගෙන එනවා. කුරුල්ලෝ සිංදු කියනවා. හරිම සාමකාමීයි. එහෙම නේද? ඒක නෙමේ ලුතිනන් සහෝදරය ඊයෙ රෑ හොඳට නිදාගන්න ඇති කියල මං හිතනවා." "වරදක් නැහැ. කෝ අපේ මිත්‍රයා? ලුතිනන් නිෂ්කෝ?" "ලුතිනන් නිෂ්කෝ පිටතට ගිහින්. මම ගෙනාව ලුතිනන් සහෝදරයට රැවුල බාන්න උණුවතුර ටිකක්." නිකිතින් පුදුම විය. වෙනදා මෙවැනි කාර්යයන් කර දෙන්නේ නිකිතින්ගේ සහායකයා වන ආධුනික සෙබළ උසතිකොව්ය. ඔහු වෙනුවට උණුවතුර රැගෙන සැරයන් මෙෂනින් පැමිණිම අසාමන්‍ය දෙයකි. "මට තේරුම් ගන්න බැහැ. උසතිකෝව් වෙනුවට සාජන්ට් මෙෂනින් උණුවතුර අරගෙන ආවෙ ඇයි කියල.
More Information
ISBN 9789553301697
පිටු ගණන 136
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පෙම් ගඟ ඉවුරු
Back to Top