ලෝක සංවිධාන 1

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
loka-sanwidana-1-chaminda-senewirathne-dayawansha

ජාත්‍යන්තර සංවිධාන විශේෂයෙන් ලෝකයේ ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික සහ සංස්කෘතික අංශ කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට සමත් වී ඇත. ජාත්‍යන්තර දැනුම සඳහා පාසල් දරු දැරියන්ට, විවිධ විභාගාපේක්‍ෂකයන් මෙන්ම ඒ පිළිබඳ දැනුම සොයන්නන්ටත්, උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත් එකසේ අවශ්‍ය දැනුම ලබා දීමේ අරමුණ ඇතිව ලියන ලද කෘති හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාවේ ලෝක සංවිධාන 1 කෘතියේ 12 වන සංශෝධිත මුද්‍රණය ඒ සඳහා අත්වැලක් වනවා නිසැකය. ජාත්‍යන්තර සංවිධානයන්හි ව්‍යුහයත්, ක්‍රියාකාරිත්වය මෙන්ම එම සංවිධාන විසින් කරන ලද කාර්යභාරයන් ද මෙම කෘතියෙන් ගවේෂණාත්මකව විමසා ඇත.

Author Chaminda Senevirathna (6)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789556861075
පිටු ගණන 320
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලෝක සංවිධාන 1
Back to Top