සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා

Special Price රු. 510.00 Regular Price රු. 600.00
In stock
SKU
suprakata-charitha-gana-aprakata-katha-dale-lakshantha-sooriya

විසි වන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ ඩේල් කානගී මෙම පොතෙහි විග්‍රහ කර ඇත්තේ ලෝකයේ සුප්‍රකටම සහ විශිෂ්ටතම මිනිසුන් සහ ගැහැනුන් රැසකගේ ජීවිත අත්දැකීම් ය. ඉතා රසවත් ලෙස ගොනු කර ඇති ඒ තොරතුරු ඇතැම් විට අභියෝග ජය ගැනීම සහ සුවිශේෂී චරිත ලක්ෂණ ගැන ය; ඇතැම් විට මනු ලොව වාසීන්ගේ විස්මිත ගති සොබාවන්, අසාර්ථකත්වයන් සහ පරාජයන් පිළිබඳව ය. එක් අතකින් මෙය විශිෂ්ටයන්ගේ ජීවිත ගැඹුරින් විමසා බැලීමකි; තවත් අතකින් ඔවුන්ගේ ජීවන රහස් හෙළිදරව් කිරීමකි.

Author Dale Carnegie (3), ලක්ෂාන්ත අතුකෝරාළ - Lakshantha Athukorala (12)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564075
පිටු ගණන 284
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා
Back to Top