යටිසිත 2

Special Price රු. 1,200.00 Regular Price රු. 1,500.00
In stock
SKU
yatisitha-2-joseph-murphy-leelananda-gamachchi-wijesooriya

මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.

මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:

* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම

*මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර

*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම

*සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම

*සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

Author ලීලානන්ද ගමාච්චි - Leelananda Gamachchi (34), Joseph Murphy (4)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556910582
පිටු ගණන 423
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යටිසිත 2
Back to Top
Related Products