ඇතුළුවීම තහනම්

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
athuluweema-thahanam-lasitha-raveen-prathibha

ඇසින් දුටු සාක්ෂිකරුවා - 2
පිට පිටම නිකුත් වූ වෙඩි ප්‍රහාර දෙකකි. සිය ළය පෙදෙස දෑතින් ග්‍රහණය කර ගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංගාවක් මැද්දේ මිහිමත වැටී සිටියේය. මේක තමයි යුක්තිය! මේක තමයි සාධාරණය! මේක තමයි පරම සත්‍යය!

උරුමය සහ කරුමය
කිසිවෙකුටත් වටහාගත නොහැකි කිසිදු අර්ථකථනයක් හෝ පැහැදිලි කිරීමක් කළ නොහැකි අබිරහස්, අද්භූත සිදුවීම් ගණනාවක්! මෙය මෙම භීෂණයට පාත්‍ර වන පෙළපතට බලපෑ කිසියම් ශාපයක් හේතුවෙන් සිදුවූවක්ද නොඑසේ නම් මේ සියල්ල අතිශය බිහිසුණු මිනිසෙකු විසින් අති සූක්ෂ්ම අයුරින් සැලසුම් කළේද?

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596347
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇතුළුවීම තහනම්
Back to Top