ඩ්‍රැකියුලාගේ දියණිය

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
draculage-diyaniya-lasitha-raveen-umagiliya-prathibha

ගත ලොමුඩැහැ ගැන්වෙනසුලු භීෂණාත්මක අන්තරායන්ගෙන් පිරි නැගෙනහිර යුරෝපයේ කාපීතියානු කඳුකරය වෙත ඔහු ගමන් කරන්නේ එක් ස්ථිර අධිෂ්ඨානයක් ඇතිවය…

ඔහුගේ මවගේ අවසන් ලිපියෙහි සඳහන් වන ට්‍රාන්සිල්වේනියානු වැම්පයර් රැජින හෙවත් හෙල්මිනාගේ බලපරාක්‍රමය ක්‍රියාත්මක වන බොර්ගෝ දුර්ග මාර්ගයෙන් ඔබ්බෙහි වූ අඳුරු භූමියේදී ඔහුට කුමන ඉරණමක් අත්වේද?

“අන්ධකාරයෙන් උපන් කුමරායාණෙනි, කෙදිනක හෝ ඔබ අතින් වැම්පයර් ආත්මලාභීන්ගේ විනාශය සිදුවනු ඇත!”

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596323
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඩ්‍රැකියුලාගේ දියණිය
Back to Top