ඩ්‍රැක්‍යුලා

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
dracula-bram-stoker-chandra-anagirathna-dayawansha

“මෙතෙක් ලොව පහළ වූ භීෂණ කතා අතර ඩ්‍රැක්‍යුලා තවමත් අද්විතීය ස්ථානයක් දරා සිටී.” (The World Book Encyclopedia) 

“භීෂණ හැඟුමන් ඉතාමත් සාර්ථක ලෙස තත්ත්වාකාරයෙන් ගෙන හැර පෑමකි - ඩ්‍රැක්‍යුලා.” (Baker’s Best)

“ඩ්‍රැක්‍යුලා භයානක කතා අතර අති භයානක කතාවයි.” (Punch)

“ලේ කැටි කරන තරමේ ඉතාමත් බියකරු කතා ප්‍රවෘත්තිය වේ.” (Twentieth Century Authors)

“ලොමු ඩැහැගන්වනසුලු මේ බිහිසුණු කතාව ත්‍රාසජනක කතා රැගත් පොත් අතර ශ්‍රේෂ්ඨ ස්ථානයක් හිමි කරගෙන ඇති බව පෙනේ.” (Seymour Smith in ‘What I Shall Read Next’)

“වැම්පයර් භීෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය අන්දමේ විස්තරයක් දක්වා ඇත්තේ බ්‍රෑම් ස්ටෝකර් ලියූ ඩ්‍රැක්‍යුලා ග්‍රන්ථයේය.” (Encyclopedia Britannica)

Author චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (26), Bram Stoker (7)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555518680
පිටු ගණන 279
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඩ්‍රැක්‍යුලා
Back to Top