හොල්මන් කතා

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
holman-katha-gamini-samarakoon-wasana

සැබැවින්ම හෝල්මන් හෝ භූත ආත්මයන් අප අතර ගැවසේ ද?

ඒ අප සිත් තුළ මවා ගත් මායාවන් පමණක් ද? අන් අය බිය වැද්දීමට ජීවමාන පුද්ගලයන් කරන උප්පරවැට්ටි ද?

හෝල්මන් සොයමින් ගවේෂණ චාරිකාවක යන නිර්භීත තරුණියකගේ අත්දැකීම් සහිත ළමා නවකතාවක්.

Author ගාමිණී සමරකෝන් - Gamini Samarakoon (7)
Publisher වාසනා ප්‍රකාශකයෝ - Wasana Prakashakayo (153)
More Information
ISBN 9789552903700
පිටු ගණන 144
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හොල්මන් කතා
Back to Top