මායාවේ යුවතිය සහ තවත් අද්භූත කතා

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
mayawe-yuwathiya-lasitha-raveen-umagiliya-prathibha

ඒ වන විට කඳුගැටයේ පිහිටි එම අපූර්ව සුසාන භූමිය පාළුවට ගොස් තිබූ අතර කිසිවෙකුත් මා නෙත නොගැටිණි....... ඇය මට ප්‍රථම වතාවට මුණ ගැසුණේ එලෙස සුසාන භූමියේ මං තීරුව ඔස්සේ ඉදිරියට ඇවිද එන අතරය..... රෝමවරුන් අනුරාගයේ දෙවඟන යැයි සළකන වීනස් දෙවඟන මිහිමත ජීවමාන වූවාක් බඳු මේ තරුණිය කොතරම් ශෝභා සම්පන්න ද?


බැක්ස්ටබල් ඛේදවාචකය
Mystery of the Backstable's wife


පුනරුප්පත්තිය
The Adventure of the Monston's dream


නවාතැනේ මාරයා
The Miraculous Inn


නපුරු ආත්තම්මා
Mystery of the terrible grandmother


අමිලියාගේ මරණය
Mystery of the Dead Girl

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789559894323
පිටු ගණන 226
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මායාවේ යුවතිය සහ තවත් අද්භූත කතා
Back to Top