කොග්ගල නිලමේ 1

by
Special Price රු. 351.00 Regular Price රු. 390.00
Out of stock
SKU
koggala-nilame-1-markas-fernando-samanthi

වසරකට වැඩි කළක් 'සිතුමිණ ' කියවන්නන් අතර හොල්මන් කළ "කොග්ගල නිලමේ" කතාවේ කොග්ගල මහතාගේ නියම නම හෙළි කිරිමට අවසර දීම ගැන කොකාවල මහත්මියට මගේ නොවක් තුති මෙයින් පිරිනමා කොග්ගල කතාවේ ඇතුල් පැත්ත හෙළි කිරිමට වටී යැයි සිතමි.

1956 වසරේදි පිළිගැනීමේ අදහසින් මියගිය හීන් බණ්ඩා නිළමේ ආවේශ වූයේ රුහුණූ රට උපත ලැබ බදුලු දිසාවේ ලුනුගල පාසලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ දොන් ප්‍රැන්සිස් හේවා කොකාවල මහතාටය.

Author මාකස් ප්‍රනාන්දු - Marcus Fernando (2)
Publisher සමන්ති පොත් ප්‍රකාශකයෝ Samanthi (140)
More Information
ISBN 9789550084722
පිටු ගණන 120
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කොග්ගල නිලමේ 1
Back to Top