පෞරාණික ශිෂ්ටාචාර

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
pawranika-shishtachara-chaminda-dayawansha

මුහුදු මට්ටමේ සිට මීටර් 2438 ක් ඉහළින් පිහිටා ඇති මාචු පිචු (Machu-Picchu) නූතන පේරු රාජ්‍යයේ, 15 වන සියවසේ පැවැති ඉන්කා අධිරාජ්‍යයේ උරුමයකි. ස්පාඤ්ඤ අධිරාජ්‍යය විසින් ඉන්කා රාජ්‍යය විනාශ කරන ලද අතර ඔවුනට ඝන වනාන්තරයෙන් ආවරණය වී තිබූ මාචු පීචු හමු වූයේ නැත.

නව ලෝකයේ පුදුම හතෙන් එකක් වශයෙන් නම් කර ඇති මාචු පිචු, 1911 වසරේදී පුරාවිද්‍යාඥයකු වූ හරාම් බින්හැම් විසින් සොයා ගන්නා ලදි. මාචු පිචු සැබැවින්ම ඉන්කා අධිරාජ්‍යයේ විස්මිත නිර්මාණයකි.

Author Chaminda Senevirathna (6)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789555515818
පිටු ගණන 134
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පෞරාණික ශිෂ්ටාචාර
Back to Top