ජාතිය රන් විමනක් වේ

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
jathiya-ran-wimanak-we-s-mahinda-himi-dayawansha

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලො වේ

සමත් වෙතොත් පුත නුඹ වේ

 

සහන ලැබෙන තුරු ලංකාදීපය ට

ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සි ට

නහන රුපුන් නහමින් යමි ඉදිරිය ට

මහන කමත් බණ දහමත් එයයි ම ට

 

උපන්නේ පුතෙක් වී උඹ ලක් මව ට

කරන්නට නොවෙද සේවය ඇගෙ නම ට

ඉතින් එගැන නො තකා කිසිවක් නො කො ට

මැරෙන්නට හිතන උඹ පවිටෙකි නිව ට 

පූජ්‍ය ටිබෙට් ඇස්. මහින්ද හිමි

Author එස්. මහින්ද හිමි - S. Mahinda Himi (9)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555517966
පිටු ගණන 207
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජාතිය රන් විමනක් වේ
Back to Top