ඔබට නොවේ බටිත්තන්ට

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
obata-nowe-batiththanta-sanjeewa-moonamalpe-santhawa

ශෝකය

එහි කූටයෙහිදී

කඳුළු වෙනුවට හලනුයේ

සුසුමන්ය.

 

දුම් වලල්ලක වුව වල්මත්ව

නිමි වලල්ලෙනුත් එපිටට 

ඔහේ පා විය හැක්කේ

සුසුම් හඳුනන පපුවකට ය

 

දුක් ප්‍රාප්තියක කෙළවර

හිස් වූ අසීමිත මධු බඳුන් වල

නොසෑහෙන තරම් කදුළු තිබුණා

මතකය.

 

ඉතින් මෙහි,

ඒ කඳුළු

කවි වී ඇති දැයි

නොසොයන්න.

 

Author සංජීව මූණමල්පේ - Sanjeewa Moonamalpe (1)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 9789550980765
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඔබට නොවේ බටිත්තන්ට
Back to Top