වසත් කාලය

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
wasath-kalaya-ravi-siriwardhana-santhawa

තම පරපුරේ ඇතැම් සගයන් සරස්වතියගේ ශ්‍රි හස්තයේ රැඳුණු සුළකළ මියුරු පදරුත් පිරි ස්වර්ණ පුස්තකයෙහි පිටු ඉරා බොළඳ හරසුන් ශුෂ්ක පද රචනයෙහි යෙදී සිටියදී රවි සිරිවර්ධන නම් තරුණ ගේය කාව්‍යය රචකයා පාළු හුදකලා මාවතක එකලාව මුරණ්ඩු ලෙස ඇවිද යන බවත් අතු පතර සැඟවී ඉඳ ගී ගයන හදුනන කුරුල්ලෙකුගේ නාදයෙහි ඇති වසන්ත ප්‍රහර්ෂයත් ගිම්හාන වලපත් ඔහුගේ ගේය කාව්‍යයන්හි සුවිශේෂී ලක්ෂණ බවත් වසත් කාලය ගේය කාව්‍යය සරණියට පසු වදනක් ලියමින් දෙදහස් නවයේදී මම සටහන් කොට තැබීමී.අපගේ භාවමය ජීවිතයේත් සමාජ ජීවිතයේත් ඉසියුම් තැන් මුදුලෙස පිරිමදින රවී සිරිවර්ධනයන්ගේ ගේය කව්‍යය මාර්ගය විශිෂ්ට ලෙස අගයමින්, වසත් කාලය;ගේය කාව්‍යය සරණියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය

හිමි විය. වසත් කාලය දෙවැනි වර එළි දකින මේ මොහොතේ මා දකින්නේ ඔහු එදා මුරණ්ඩු ලෙස ඇවිද ගිය හුදෙකලා මාවත ඔහුගේ අතින් ම වැවුණු මල් පල්ලෙන් අලංකාර වන සුබ දසුනය.

Author රවි සිරිවර්ධන - Ravi Siriwardhana (4)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 9789550980703
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වසත් කාලය
Back to Top