වස්සානේ

Special Price රු. 135.00 Regular Price රු. 150.00
In stock
SKU
wassane-rathna-sri-wijesinghe-godage
Author රත්න ශ්‍රී විජේසිංහ - Rathna Sri Vijesinghe (9)
Publisher ගොඩගේ - Godage (441)

ඔය දෑල ‌දොඩමළු ය සුවඳ බැරුවා ඉන්ට

නිල්වතුර තුරුලුකර කෙසේ අතහැර යම් ද

කෙකටියා පඳුර සුදුමල් පොකුර වඩාගෙන

සොඳරු නුඹ වාගේ ම හිනැහේ ය මා එක්ක

ගිම්හානයේ ගිලන් වී කෘශ ව සුදුමැලි ව

ඇදී ඇදී ඉකිගැසු ඔය නැවත පිරිපුන් ය

දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය

කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස

More Information
ISBN 9552059444
පිටු ගණන 64
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වස්සානේ
Back to Top