ඇස්

by
Special Price රු. 160.00 Regular Price රු. 200.00
In stock
SKU
aes-jayathilaka-kammallaweera-wijesooriya

"ඔයා මෙහාට ආවෙ?"

"අප්පා ට්‍රාන්සර්"

"ඔයාගෙ තාත්තා"

"පෝස්ට් මාස්ටර්"

"කලින් හිටියෙ"

"තලවකැලේ"

"ගම එහේද?"

"නැ, ඒත් ට්‍රාන්සර්"

"ඊට කලින්"

"කොළඹ"

"ගම කොළඹ ද?"

"නෑ ඒත් ට්‍රාන්සර්"

"එතකොට ගම?"

"අයි ඩෝන්ට් නෝ"

"යූ ඩෝන්ට් නෝ?"

"නෝ"

(සෙල්වි - තිරුචෙල්වි)

Author ජයතිලක කම්මැල්ලවීර - Jayathilaka Kammallaweera (21)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556528688
පිටු ගණන 102
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇස්
Back to Top
Related Products