ගැහැණියක් සහ තවත් කෙටිකතා

by
Special Price රු. 202.50 Regular Price රු. 225.00
In stock
SKU
gahaniyak-saha-thawath-ketikatha-martin-wickrmasinghe-sarasa
ගැහැනියක් කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඩු දුන් අත්දැකීම් පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මෙය: මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වුයේ මිරිඟුවට අවුරුද්දකට පෙර ය.එහි කතාවලට වස්තු වුයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි.එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවිමෙන් ලැබිමි.මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය.
Author මාර්ටින් වික්‍රමසිංහ - Martin Wickramasinghe (54)
Publisher සරස - Sarasa (54)
More Information
ISBN 9555640433
පිටු ගණන 101
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගැහැණියක් සහ තවත් කෙටිකතා
Back to Top
Related Products