මරණයේ සෙවණැලි

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
maranaye-sewanali-lasitha-raveen-prathibha

(දීර්ඝ කතාව)

Shadows Of The Death
… දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්වම මීළඟ පියවර තැබුවේ නොසැලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක මාගේ වම් පාදය ගැටිණි…

… මීළඟ නිමේෂයේ ඇය වහා ජනෙල් පියන වසා දැමුවා ය. එහෙත් එම තීරණාත්මක ත්තපර කිහිපයෙහි මම ඊට පිටතින් රැඳී තිබූ අද්භූත දර්ශනය දුටුවෙමි…


… සැබැවින්ම එහි රැඳී තිබුණේ අතිශයින් ම විකෘති වූ මිනිසෙකුගේ මුහුණකි. එහි ඇස්, කන්, නාසය සහ දෙතොල් ආදී කිසිදු අවයවයක් තිබිය යුතු ස්ථානයේ නොතිබිණි…


යක්ෂයා අපගේ ජීවිතවලට අරක් ගත්තේ එලෙස ය. නියත වශයෙන්ම ඒ අපගේ මාරයා විය යුතුය. මාගේ මව සිය ග්‍රහණයට නතු කර ගත්තාක් මෙන් ඔහු මතු යම් දිනක අපව ද සිය ග්‍රහණයට නතුකර ගනු ඇත.

අඳුරු කුටිය Mystery Of The Dark Chamber

ගාසියා වෙස්ට්බරි Ghasiya Westbury

යාචකයා Mystery Of The Beggar

හිතේ දුකක් නැති මිනිසා Adventure Of The Notorious Man

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789555116626
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මරණයේ සෙවණැලි
Back to Top