පුපුරු

Special Price රු. 292.50 Regular Price රු. 325.00
Out of stock
SKU
pupuru-raja-karunadasa-sarasavi

පුපුරු ඇවිලෙන්නට පෙරුම් පුරන වදන් අහුරක විවිධාකාර අර්ථ නිරූපණයන් වේ. බොහෝ විට එම අර්ථ නිරූපණයන් සමාජ විග්‍රහයකට මග පෙන්වන්නෙම යැ. මේ මගේ පස්වෙනි කෙටි කතා සංග්‍රහයයි. මෙහි සෑම කෙටිකතාවකින්ම පාහේ තියුණු සමාජ විග්‍රහයක් සඳහා කතිතාවතක් ගොඩනැගෙන්නට මං හසර පාදන්නේ යයි අදහස් කරනු ලබයි.

අද්‍යතන සාහිත්‍යකරුවාගේ වගකීම හා යුතුකම එයම නොවේද? කෙටිකතාව, නවකතාවටත් වඩා ඉදිරියෙන් සිටින්නේ, සීමිත කාලයක් ඇතුළත චරිත කීපයක් ආශ්‍රය කරගෙන, තියුණු සමාජ අත්දැකීමක් පාඨක මනසට සම්ප්‍රේෂණය කළ හැකි නිසා ය.

පුපුරු කෙටිකතා සංග්‍රහයේ එන සෑම කතාවක් ම, ප්‍රතිනිර්මාණය කීරිමේදී, යථෝක්ත සමාජ විග්‍රහය පිළිබඳ අදහස මසිත් හී රැව්පිළි රැව් දුන් බව කිව යුතුය.

Author රාජා කරුණාදාස - Raja Karunadasa (2)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553104717
පිටු ගණන 106
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing: පුපුරු
Back to Top