වැස්ස සහ තවත් කෙටිකතා

Special Price රු. 382.50 Regular Price රු. 450.00
Out of stock
SKU
waessa-saha-thawath-ketikatha-somerset-jayanthi-sooriya
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ජයන්ති සමරසේකර - Jayanthi Samarasekara (8)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)

ලෝ පතල ගත්කතුවර සමසෙට් මෝම් විසින් ලියන ලද විශිෂ්ට කෙටිකතා හතරක පරිවර්තන ඇතුළත් පොතක් ‍'වැස්ස සහ තවත් කෙටිකතා' නමින් නිකුත් වී ඇත. ඊට අඩංගු වන්නේ Rain, The Colonel's Lady, The Letter සහ Jane නම් කෙටිකතා. මෙහි එන ‍Rain කෙටිකතාව සැලකෙන්නේ සමසෙට් ‍මෝම් ගේ විශිෂ්ටතම කෙටිකතාවක් ලෙසයි. එය තුන්වරක්ම සිනමාවට නැගී තිබෙනවා. අනෙක් කෙටිකතා තුනද සමසෙට්‍ මෝම් ගේ හොඳම කෙටිකතා අතරට ගැනෙන ඒවා. 
මේ කෙටිකතා පරිවර්තනය කරන ලද්දේ Gone With the Wind සුළගේ ගිය දිවිය නමින් පරිවර්තනය කළ ජයන්ති සමරසේකර විසිනි.

More Information
ISBN 9789556563979
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:වැස්ස සහ තවත් කෙටිකතා
Back to Top