ගඟ අද්දර කැලේ

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
ganga-addara-kale-somaweera-senanayake-godage
නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනි සහ චිත්‍රපට තිර රචකයෙකු වන සෝමවීර සේනානායක ගඟ අද්දර කැලේ නවකතාව ලියා ඇත්තේ ළමයින් සදහා ය .මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් 5 වන ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙයි.ළමයින් ලී පහුරකින් ගඟක් දිගේ ගිය ගමනක් ''පහුරක ගිය ගමනක්'' මැයෙන් එහි එහි දැක්වේ.ඟඟ අද්දර කැලේ සම්පුර්ණයෙන් කියවීමෙන් ළමයිනට ද වැඩිහිටියනට ද අපූරු ආශ්වාදයක් ලද හැකි වෙයි.
Author සෝමවීර සේනානායක - Somaweera Senanayake (17)
Publisher ගොඩගේ - Godage (439)
More Information
ISBN 9552063000
පිටු ගණන 52
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගඟ අද්දර කැලේ
Back to Top