කරදරකාර රමෝනා - 2

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
karadarakara-ramona-2-ganga-niroshini-suduwelikanda-littlehouse
රමෝනා කුම්බි ට බාලාංශ පංතිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත්, ඔහු සිපගන්නට ඇයට ඕනෑ විය. ඈ සූසන්ගේ ලස්සන කොණ්ඩ කැරලි වලට කොතරම් ආස කළාද යත්, බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩ කැරලි වලින් අදින්නට ඈට ඕනෑ විය. නිශ්චලව වාඩි වී සිටියොත් ඈට ප්‍රසන්ට් එකක් දෙන බව ඇගේ ගුරුතුමිය කීවාය. ! ඉතින් රමෝනා කොහෙත්ම ප්‍රශ්න ඇති කරගන්නට යන්නේ නැත. ඈ කිසිදාක හිතාමතා කරදරකාරියක වන්නේ නැති බව රමෝනා ගැන දන්නා හැම දෙනාම දැන සිටියහ.
Author ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda (67), Beverly Cleary (8)
Publisher ලිට්ල් හවුස් - Little House (30)
More Information
ISBN 9786245173013
පිටු ගණන 220
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කරදරකාර රමෝනා - 2
Back to Top