කොළ කල්ලිය

Special Price රු. 180.00 Regular Price රු. 225.00
Out of stock
SKU
kola-kalliya-buwaneka-wanniarachchi-sadeepa
''සමාජ වෙබ් අඩවියක් මගීන් රහසිතගව සංවිධානය කල කොළ කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් දෙදෙනෙකු ඊයේ (24) දින මොරවක තේ වත්තක සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.ඔවුන් සතු පරිගණක යන්ත්‍ර දෙක හා ජංගම දුරකථන දෙකද පොලිසිය මඟින් අත් අඩංගුවට ගත්තේය.ඔවුන් දෙදෙනා උසස් පෙළ විභාගයට මේ වසරේ පෙනී සිටි සිසුන් දෙදෙනෙකු නිසා ඔවුන්ගේ අනාගතයට හානි වන කිසි දෙයක් පළ කිරීමෙන් වලකින ලෙස පොලිසිය සියලු මාධ්‍ය ආයතනයන්ගෙන් ඉල්ලා සිටියේය''
Author බුවනෙක වන්නිඅච්චි - Buwaneka Wanniachchi (20)
Publisher සංදේශය ප්‍රකාශන - Sandeshaya Prakashana (28)
More Information
ISBN 9789557667232
පිටු ගණන 97
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කොළ කල්ලිය
Back to Top