මගෝඩි කෝච්චිය

Special Price රු. 304.00 Regular Price රු. 380.00
In stock
SKU
magodi-kochchiya-awanthi-athapathtu-wijesooriya-grantha
මගෝඩි කෝච්චිය අවන්ති අතපත්තු "කෝ ඔහෙලගෙ මගෝඩි පුතණ්ඩියා!තව ඩිංගෙන් මාව නතර වෙන්නේ අර පොල් අතු වල මැද .මඩ ගෑවිලා විතරක් බේරෙන්නේ නෑ." "ඇයි සිරිපාල අයියෙ,මේ ළමයා මොකක්ද ඒ පාර කරලා තියෙන්නේ? ඉන්ඩ මම චතුර ට කතා කරන්නම් කාමරේ ඇති." "කාමරේ හිටියා නම් අර කමත මැද්දෑවේ පිස්සුවෙන් වගේ උඩ බලාගෙන ඉන්නේ හොල්මනක්ද?" "ඒක වුනේ මෙහෙමයි අම්මේ, මන් ගෙදර එන්න හදන කොට තමයි දැක්කේ ඇලේ මාළු මහා ගොඩක් රංචු පිටින් ඉන්නවා.ඉතිං මට මාළු කාරයෙක් න;නොවී ඉන්න බැරි වුනා.මාළු දැලක් හොයන්න ගේ වටේ යනකොට තමයි අම්මේ, හොඳ වෙලාවට මට මදුරු දැල මතක් වුනේ." " ලනුව අල්ලන්න පුතාට උස මදි නේද? එන්න මම ඔයාව උඩට උස්සන්නම්." "අපෝ එපා අප්පච්චි, ළමයි දැක්කොත් මට හිනා වෙයි.රජිත මට උස යන්න කෙමකුත් කියලා දුන්නා." " ඒ මොකක්ද?" "කළුවර දාකට මහා රෑට එලියට ගිහින් සිය පාරක් උඩ පනින්න කිව්වා."
Author අවන්ති අතපත්තු - Awanthi Athapathtu (2)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
මගෝඩි කෝච්චිය අවන්ති අතපත්තු "කෝ ඔහෙලගෙ මගෝඩි පුතණ්ඩියා!තව ඩිංගෙන් මාව නතර වෙන්නේ අර පොල් අතු වල මැද .මඩ ගෑවිලා විතරක් බේරෙන්නේ නෑ." "ඇයි සිරිපාල අයියෙ,මේ ළමයා මොකක්ද ඒ පාර කරලා තියෙන්නේ? ඉන්ඩ මම චතුර ට කතා කරන්නම් කාමරේ ඇති." "කාමරේ හිටියා නම් අර කමත මැද්දෑවේ පිස්සුවෙන් වගේ උඩ බලාගෙන ඉන්නේ හොල්මනක්ද?" "ඒක වුනේ මෙහෙමයි අම්මේ, මන් ගෙදර එන්න හදන කොට තමයි දැක්කේ ඇලේ මාළු මහා ගොඩක් රංචු පිටින් ඉන්නවා.ඉතිං මට මාළු කාරයෙක් න;නොවී ඉන්න බැරි වුනා.මාළු දැලක් හොයන්න ගේ වටේ යනකොට තමයි අම්මේ, හොඳ වෙලාවට මට මදුරු දැල මතක් වුනේ." " ලනුව අල්ලන්න පුතාට උස මදි නේද? එන්න මම ඔයාව උඩට උස්සන්නම්." "අපෝ එපා අප්පච්චි, ළමයි දැක්කොත් මට හිනා වෙයි.රජිත මට උස යන්න කෙමකුත් කියලා දුන්නා." " ඒ මොකක්ද?" "කළුවර දාකට මහා රෑට එලියට ගිහින් සිය පාරක් උඩ පනින්න කිව්වා."
More Information
ISBN 9789556912340
පිටු ගණන 152
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මගෝඩි කෝච්චිය
Back to Top