කඳුළු පියාපත්

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
In stock
SKU
kandulu-piyapath-dilhani-wickramarathne-shakya

"මං ඔයාට වද දෙනවා”

"නෑ"

මොනවද කියන්න හදන්නෙ”

"ආදරේ කියන්නෙ බෙදාගන්න ඕන දෙයක්"

කොහොමද දන්නෙ”

"කියෙව්ව නවල් එකක තිබුණා ”

"කාගෙද නවල් එක”

"නම නම් හරියටම මතක නෑ. මහ පණ්ඩිත කතා එයාගෙ නවන්ස්වල තියෙනෙ."

ධනුජ හිනැහුණේය. ඒ ඇස් කියන්නේ හුඟක් ආදරණීය කතාවකි. මා දන්නේ දිවි හිමියෙන් මා දැන් ඔහුගේ බව පමණකි.

Publisher ශාක්‍යා ප්‍රකාශන - Shakya Prakashana (31)
More Information
ISBN 9789550207091
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කඳුළු පියාපත්
Back to Top