ප්‍රේම සැඳෑවෝ 3

Special Price රු. 480.00 Regular Price රු. 600.00
In stock
SKU
prema-sandawo-3-e-l-james-ranjith-kuruppu-surasa

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ තෙවැනි කොටස තුළින් කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වකි

භාෂා 12 කට පරිවර්තනය වී පිටපත් දස ලක්ෂ ගණනික් අලෙවි වාර්තා තැබූ මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් ; Fifty Shades of Grey නැමැති කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරික හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ සහ අනුරාගයේ නිර්ව්‍යාජ ප්‍රේමනීය කතාන්දරයේ තෙවැනි කොටසයි.
Author E L James (10), රංජිත් කුරුප්පු - Ranjith Kuruppu (11)
Publisher සුරස - Surasa (fast publishing) (611)
More Information
ISBN 978-955-677-572-3
පිටු ගණන 437
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ප්‍රේම සැඳෑවෝ 3
Back to Top
Related Products