ස්වප්න

Special Price රු. 1,125.00 Regular Price රු. 1,250.00
In stock
SKU
swapna-priyanka-amarathunga-sarasavi
දේශපාලකයොයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.
-කූජනා
කූජනා දැකලා ඇතිනෙ.සමාරත් බොනවා. සම්මානිත් බොනවා. ගෑනියෙක් වයින් ටිකක් බ්ව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.
-ධනේෂ්
බාත්රූම් එක සුපිරියට හදලා දෙන එක මහ කජ්ජක් නෙමෙයි අපේ හාමුදුරුවනේ. හොඳ වාහනේකුත් බලලා කියන්නකො.
-විසල්
සම්ප්‍රදායික ගෑනියෙක් වෙන්න එපා අක්කි. මගේ වයස දාසයයි. ඔයාගෙ ඊලග ප්‍රශ්නෙට උත්තරය.. බබාගෙ තාත්තා මගේ ඩ්‍රයිවර්.
-රිතිකා
පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක් හරියට මුහුදෙ පාවෙන අයිස්බර්ග් වගෙයි.
-සමාරා
Author ප්‍රියංකා අමරතුංග - Priyanka Amarathunga (24)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
More Information
ISBN 9789553111906
පිටු ගණන 400
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ස්වප්න
Back to Top