අනුරාගයේ මුල්පොත

by
Special Price රු. 337.50 Regular Price රු. 375.00
Out of stock
SKU
anuragaye-mulpotha-kamala-das-w-a-abesinghe-samudra-poth
Author Kamala Das (3)
Publisher සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ - Samudra Book Publishers (102)
''මම තවදුරටත් පිරිසිදු ගෑනියක් නෙමෙයි. පතිව්‍රතාවක් නෙමෙයි. මාව නිකම්ම නිකම් වේසියක් වන තැනට ඔහේ කටයුතු කළා. දියමන්ති කරාබු කුට්ටමකට මම මගේ සිරුර කුලියට දුන්නා. මීට පස්සේ, බලය සඳහා, මට හොයා ගන්ඩ පුළුවන් බලවත්ම කුලීකාරයාට මම ඒක කුලියට දෙන්ඩ සූදානම්'' - මනාසි ''අද ඉන්දියාවේ මිනිස්සු වැඩියෙන්ම බයේ ඉන්න ගෑනි ඔයා නෙමෙයිද? දැනි අගමැති වුණත් ඔයාගෙ අතේ සෙල්ලම් බඩුවක්... ඉතින් ඔයා කියනවා, මම ඔයාව විනාශ කළා කියල. මනාසි, ඔයා ළඟ තිබුණෙත් ඉහළට නගින ආසාව විතරයි.'' - විජායි ''මට මගේ දරුව ඕනෑ... එයා මගේ බාප්ප වුණත් මට කමක් නෑ. එයා මගේ තාත්ත වුණත් මට කමක් නෑ.. '' - සුපර්ණා ''එළියට බැහැපිය දේශපාලන බල්ලා.'' - සයිරස්
More Information
ISBN 9789556808124
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අනුරාගයේ මුල්පොත
Back to Top