බතුයි පොල්සම්බෝලයි

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
bathui-sambolai-riyad-sadikeen-sanhida
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author රියාද් සදිකීන් - Riyad Sadikeen (1)
Publisher සංහිඳ ප්‍රකාශකයෝ - Sanhida Prakashakayo (95)
මා බලවත් ලෙස යාන්ත්‍රීකරණය වී ඇතැයි මට සිතේ. මා හැඟීම් දැනීම් නොමැති රොබෝවෙක් බවට පත් වී ඇතැයි මට සිතේ. දුකකට හෝ සතුටකට ඇසට කඳුළු ආ දිනක් වත් මට මතක නැත. ආදරය සෙනෙහස සොයන මගේ සම වයසේ තරුණ තරුණියන් අතර මා කාම ආශාව පමණක් සංසිඳුවා ගන්නකු බවට පත් වී ඇත. අතීතය ඉතා වේගයෙන් ගෙවී ගොස් ඇතැයි මට සිතේ. නැවත වතාවක් අතීතයට යන්නට සිතේ. බස් රථයේ ලව් මුල්ලට වී ඈ සමඟ තුරුලු වෙමින් ඇගේ ගතේ දැවටෙමින් සිටි අතීතය සිහිපත් වේ. බස්එකේදී තොල් සිප ගන්නට ගොස් කොන්දොස්තරගෙන් බැනුම් ඇසූ හැටි මැවී පෙනේ.
More Information
ISBN 9789556813104
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:බතුයි පොල්සම්බෝලයි
Back to Top