බෙනිටා

රු. 400.00
In stock
SKU
benita-rider-haggard-chandrasiri-dasanayaka-dayawansha
වසර තුන් සීයකට පෙර පෘතුගිසින් විසින් වළලන ලද මහ ධන නිධානයක් සෙවීම සඳහා චාරිකාවක යෙදෙන බෙනිටා බියට්‍රික්ස් ඇගේ පියා සහ ජාකොබ් මේයර් නම් වු ජර්මන් යුදෙව්වා බම්බාස්ටේහි භූතාත්මය අධිගෘහිත කර ගත් මාකලන්ගා ගෝත්‍රිකයන් ගේ අඩවියට යති. සැන්සිබාර් නෞකාවේ දී රොබට් සීමර් නැමැති දඩයක්කරු බෙනිටා හා සමීප සබඳතාවයක් ඇති කර ගනු ලැබුවද නෞකාවේ විනාශයත් සමඟ ඇයට ඔහුගෙන් වෙන් වීමට සිදු වෙයි. නිධානය සෙවීමට යාමේදී බෙනිටා සහ ඇගේ පියා උපද්‍රව රැසකට මුහුණ දෙති එදි දී ඇගේ ආරක්ෂාවට ඉදිරිපත් වන්නේ වසර තුන්සීයකට පෙර මිය ගිය බෙනිටා ඩා ෆෙරෙයිරා නැමැති පෘතුගීසි තරුණිය ගේ භූතාත්මය හෙවත් බම්බාස්ටේහි භූතාත්මයයි.
More Information
ISBN 978-955-686-219-5
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author එස්. චන්ද්‍රසිරි දසනායක - S. Chandrasiri Dassanayaka (19), H Rider Haggard (37)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (396)
Write Your Own Review
You're reviewing:බෙනිටා
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.