දිය තලයේ සැඟවුණු රහස

Special Price රු. 1,320.00 Regular Price රු. 1,650.00
In stock
SKU
diya-thalaye-sangawunu-rahasa-paula-hawkins-koshalee-ashirwada
Author කෝශලී සිරිචන්ද්‍ර - Koshali Sirichandra (33), Paula Hawkins (4)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා" ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්න දින කීපයකට කලින් ලැබුණු දුරකථන ඇමතුම ජූල්ස් නොතකා හැරියාය. දැන් නෙල් මිය ගොස්ය. ඇය පොකුණට පැන සිය දිවි නසා ගත්තා කියා මිනිස්සු කියති. අක්කාගේ දියණිය බලා ගන්නත් අක්කාගේ මරණය වටා ඇති අබිරහසට මුහුණ දෙන්නත් ජූල්ස්ට නැවතත් තමන්ගේ මහ ගෙදර බලා යන්න සිදු වන්නේය. නමුත් ජූල්ස් දැඩි බියකින් පසු වන්නීය. අවුරුදු ගණනාවක් පුරාවට සිතේ කොණකට තල්ලු කර දැමු මතකයන්, ඔවුන්ගේ මහ ගෙදර වු පැරණි මෝලේ ගෙදර, රහස්වලින් පිරි පවතින මේ කුඩා නගරයට...ජූල්ස් බිය වූවාය. ඇය වැඩියෙන්ම බිය වුයේ නෙල් කිසිම දිනක එසේ සිය දිවි නසා ගන්නේ නැහැ කියා ඇය දැන සිටි ඇත්තටය.
More Information
ISBN 9789550972070
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිය තලයේ සැඟවුණු රහස
Back to Top