කඩොල් ඇත්තු

Special Price රු. 675.00 Regular Price රු. 750.00
Out of stock
SKU
kadol-aththu-kamal-gunarathne-vijitha-yapa
මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.
Author මේජර් ජෙනරාල් කමල් ගුණරත්න - Major General Kamal Gunarathne (7)
Publisher විජිත යාපා ප්‍රකාශන - Vijitha Yapa Prakashana (53)
ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ මිල්විඡතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස කාලයක් පුරා යුද්ධයේ නිරතව සිටි ශ්‍රී ලංකා හමුදාවේ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී එය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූහ. මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ අත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවට බැදී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මවිබිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ට, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විදින අපන්ගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.
More Information
ISBN 9789556653793
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කඩොල් ඇත්තු
Back to Top