කෙටි දිවියක මතකය

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
keti-diwiyaka-mathakaya-sasanka-perera-ahasa-jostein-gaarder
Author Jostein Gaarder (4), සසංක පෙරේරා - Sasanka perera (1)
Publisher අහස මීඩියා - Ahasa Media Works (97)
"දැන් ඉතින් ගරු බිශොප්තුමනි, කියන්න එහෙම එපා ඒ ආනෝ නදියේ පාළම උඩ සිද්ධවෙච්ච දේවල් එහෙම සිදුවුනේ නිකම්ම නිකම් 'සරාගී කාමය' නැත්නම් 'නොහික්මීම' නිසා කියලා එදා හුඟාක් කට්ටිය අපි දිහා මහා ඕනැකමකින් බැලුවා. මට ඒ දවස මේ තරම් හොඳින් මතකත් ඒ හින්දමයි මං හිතන්නේ එදා ඔයා පාලම උඩදී ඒ විදිහට හදිසියේම කළ දේ මට හුඟාක් වටින දෙයක් බව ඔයා හොඳින් දන්නවා. ඒක මං වෙනුවෙන්ම කරපු දෙයක්. ඒක මං ඔයාගේ ජීවිතේ ඉන්න ගැහැනියයි කියන එක ඔයා හුගාක් ගැඹුරින් පෙන්නපු වෙලාවක්. මම නීතියෙන් ඔයාගේ බිරිඳ නොවීම මේ ඔක්කොටම පරිබාහිර දෙයක්. මට හිතෙන්නේ ඒක තමන්ගේ නිදහස දැනවීම පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කියලයි.
More Information
ISBN 9789553425065
පිටු ගණන 160
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කෙටි දිවියක මතකය
Back to Top