මියුරු හඬ

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
miyuru-handa-sunethra-rajakarunanayake-widarshana
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
බිළින්දෝ ළමයින් වන්නේ ද නැතිව වැඩිහිටියන් වනු පෙනිණ. වියෝ දුකකට කඳුළු වරමක් ලැබෙන්නට පෙරම පසු බා යා යුතු තරමට මිනිස් හඬවල් ගොළුවන සුළු අත්දැකීම් කඩා පහත් වී තිබිණ. වෙරළබඩ මිනිසුන් ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවෝ මව් සෙනෙහස ඉල්ලන කැරලිකාරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දැන ගන්නට පෙරය. මියුරු හඬක් මතු වන්නේ එවැනි කැරළිකාරයෙකු ජීවිතයට අභියෝග කළ අවස්ථාවකය.
More Information
ISBN 9789551559941
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මියුරු හඬ
Back to Top