මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
montha-kristho-2-alexander-dumas-karunathilaka-dayawansha
මෙය ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නව කථාවෙහි දෙ වැනි වෙළුම යි.මෙහිදී එද්මොන් ද්‍රන්තේ මහා නිධානය සොයා ගනියි.ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි.මෙහි එන" මස්ගසොලාතාව" භිෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණ කෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.
Author Alexandre Dumas (15), කේ. ජී. කරුණාතිලක - K.G. Karunathilaka (17)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 978-955-551-100-4
පිටු ගණන 333
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2
Back to Top
Related Products