නිල්නෙතු ඔබේ හදවත මගේ

Special Price රු. 1,611.00 Regular Price රු. 1,790.00
In stock
SKU
nil-nethu-obe-hadawatha-mage-yauwana-sameendra-rathnayaka-tashen
Author යෞවන සමීන්ද්‍ර රත්නායක - Yawwana Sameendra Rathnayake (29), ටෂේන් ප්‍රකාශන - Tashen Prakashana (21)
මගේ වස්තුවක් කාටවත් අයිති වෙන්න දීල බලන් ඉන්න තරමේ මං පඟරනැට්ටෙක් නෙමෙයි....ඒ දේ මට අයිති වෙන්නෙ නැත්තන් මං ඒක විනාශ කරනවා...ඒක ඔයාටත් පොදුයි...මං ඔයාට කොච්චර ආදරේ කරත් මං ඔයාව විනාශ කරලා දානවා...ඒත් ඊට කලින් ඔයාව මට නැති කරපු එකාගේ ගණුදෙනු මං බේරල එන්නම්....මං හිතනවා මුළු ටවුමෙම සුදු කොඩි දාන්න ඔයා ලෑස්ති කරයි කියලා...අවසන් වචන කිහිපයත් සමඟ රන්දුනු පිටව ගියේය. තුෂ්නිභුත වු නෙතුෂි බලා සිටියාය. දෙ....දෙයියනේ....ඔයා ගඟුලැල්ව බන්දේසියක දාල රන්දුනු ට දුන්නා වගේ වැඩක් මේ කෙරුවේ....විශාකා ඇසුවේ කේන්තියෙනි.
More Information
ISBN 9789555466479
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිල්නෙතු ඔබේ හදවත මගේ
Back to Top