පිච්ච මලී

Special Price රු. 621.00 Regular Price රු. 690.00
In stock
SKU
pichcha-malee-manori-silika-wickramarachchi-silika-publication

ඔය සීතල අත් උඩින් මම අත් තැබූවෙමි… ඔබ ඇත්තටම මා ඇතැර ගිහින් ය….

ඔය පපුවට හිස තබාන් මම බැලීමි… ඇත්තටම ඔබ මා අතැර ගිහින් ය…

මම ඇස් පියවා ඒ අතීතය තුළ කිමිදෙමි… අත්තම්මා ගේ ඇඟිල්ලක එතී කොහේ හෝ 

යද්දී ඔබ මුණ ගැසුන මතකයක් මට වෙයි.. ඒ මගේ ළමා කාලයයි..

ඔබ එදවස තරුණයෙකි…

“ඒ වළව්වේ බේබි… විශ්ව විද්‍යාලයෙ දැන් ඉගෙන ගන්නෙ..

උඹත් එතනට යන්න ඕන මගෙ දුවේ.. ඕං මතක තියාගනින්…

උඹ ලොකු වෙලා ඒ බේබිගෙන් උදව් ඉල්ලපන් ඕන උදව්වක් කරයි…”

ඉතින් කිසිදා මම ඔබෙන් උදව්වක් නොඉල්වීමි..

ඔබ මට දුන් දුක වැඩි වුණත් ඒ සියලු දුක් ඉවසීමි..

“ඒත් අද මට උදව්වක් ඕන සර්… ඔයා ඇහැරෙන්න”

Author මනෝරි සිලිකා වික්‍රමාරච්චි - Manori Silika Wickramarachchi (59)
Publisher සිලිකා පබ්ලිකේෂන් - Silika Publication (78)
More Information
ISBN 9789551602369
පිටු ගණන 384
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පිච්ච මලී
Back to Top