පුංචි රඟහලේ ලොකු අබිරහසක්

Special Price රු. 680.00 Regular Price රු. 850.00
In stock
SKU
punchi-ragahale-loku-abirahasak-melani-enid-blyton-ashirwada

සොරකමක් කර, නොකළා සේ හිඳ වෙන කෙනෙක් එයට අසුවන විටත් නිහඬව සිටින්නට හොරා දක්‍ෂයෙකි. එහෙත් සොයනන්නන්ගේ තියුණු ඉව ඒ සියල්ල පරාජය කරයි.

ශූන් මහතා ගමේ නොසිටි අවස්ථාවක පීටර්ස්ට්ඩ්හි පුංචි රගහලේ කළමනාකරුට නිදි බෙහෙත් දී අභිරූපන පූසාගේ මුවාවෙන් කළමනාකරු සතු මුදල් පැහැර ගැනීමක් සිදුවේ. ගූන් මහතා වෙනුවට වැඩ බලන්නට පැමිණි පිපින් මේ බව අනාවරණය කර ගනී. එහෙත් ඔහුට හෝ ශූන්ට එය විසඳීමට නොහැකි වෙයි. ගූන් මහතා අත්අඩංගුවට ගන්නේ අහිංසකයන් දෙදෙනෙකි.

මෙම අහිංසකයන්ගේ නිවැරදි බව වටහාගන්නා සොයන්නන් පස්දෙනා නියම සොරා සොයා ගැනීමට මොළය වෙහෙසවයි. අන්තිමේ දී ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේ.

මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author Enid Blyton (184), මෙලනි අමරතුංග - Melani Amarathunga (27)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789558884744
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:පුංචි රඟහලේ ලොකු අබිරහසක්
Back to Top