රජ පැටියා සහ හිඟන පැටියා

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
raja-patiya-saha-higana-patiya-mark-twain-chandra-dayawansha
දහසය වැනි සියවසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතයත් ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නාවු මෙම කතාවෙන් කියැවෙන්නේ 1509-1547 කාලය තුළ රජ කළ අටවැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ටි සමග මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරු වල නුහුරු ජීවිතයක් ගත කළ අන්දමය.
More Information
ISBN 9789556862775
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author Mark Twain (16), චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (27)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (396)
Write Your Own Review
You're reviewing:රජ පැටියා සහ හිඟන පැටියා
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.