රජ පැටියා සහ හිඟන පැටියා
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
Out of stock
SKU
raja-patiya-saha-higana-patiya-mark-twain-chandra-dayawansha
දහසය වැනි සියවසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතයත් ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නාවු මෙම කතාවෙන් කියැවෙන්නේ 1509-1547 කාලය තුළ රජ කළ අටවැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ටි සමග මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරු වල නුහුරු ජීවිතයක් ගත කළ අන්දමය.
ISBN | 9789556862775 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Lables | නවකතා, පරිවර්තන |
Author | Mark Twain (16), චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (27) |
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (396) |
Write Your Own Review