රමණි

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
ramani-jayakody-senevirathna-dayawansha
Author ජයකොඩි සෙනෙවිරත්න - Jayakodi Senevirathne (72)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
රමණි මුලින්ම පළ වු හැටේ දශකයෙහි ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය ව තිබුණේ නගරබද ප්‍රදේශවල ජනතාව අතර පමණකි. රට පුරා අද මෙන් ක්‍රිකට් උන්මාදයක් නො පැවති ඒ යුගයේ දුප්පත් පවුලකින් බිහි වු රමණි නමැති ශිෂ්‍යාව සෙනෙහස පායි. දහසකුත් එකක් බාධක හිරිහැර හා තහංචි මැද රුවන් දිනා ගැනීමට රමණි ගෙන ගිය හුදකලා අරගලය මෙම නවකතාව ආකර්ශනීය ලෙස පෙළ ගස්වයි. බෙහෙවින් ජනප්‍රිය වූ මෙම කෘතිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වටා සිංහලයෙන් ලියැවුණු ප්‍රථම නවකතාව වශයෙන් ද හැඳින්විය හැක. රමණි වූ කලී මානව හිතවාදී නිර්භීත උපක්‍රමශීලී රූමතියකගේ කතාවයි.
More Information
ISBN 955551139X
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රමණි
Back to Top
Related Products