රන් කරඬුව

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
rankaraduwa-batuwangala-rahula-himi-sadeepa

ඔවුහු රජු සඳලු තලයට කැඳවා‌ගෙන ගොස් පහළ අඳෝනා නගන්නන් පෙන්නමින් පිළිවෙත් කීවෝය. ඒ නිමිත්ත පාඨකයන්ගේද, පුරෝහිතයන්ගේද, පණ්ඩිතයන්ගේද, බමුණන්ගේද උපදෙසින් රාජු රාජ ගබඩාවේ මිදි ගබඩාව විවෘතකොට දුන්නේය. රාජපුරුෂයෝ එයින් රිසි සේ මිදි ගෙන යුෂ බඳුනේ දිය නොමුසු නොයිඳුල් කොටස රජුටම වෙන් වුණේය. තවත් කොටසක් රාජපුරුෂයන්ටද, බමුණන්ටද, පුරෝහිතයන්ටද, නිමිත්ත පාඨකයන්ටද, වෙන් කර ගත්තෝය. ඉතිරිය දිය සමඟ මුසුකොට ඉහළ මාලයේ සඳලු තලයේ කවුළුදොර එළිපත්තේ සිට පහළ අඳෝනා නගන්නන්ගේ කටවල් මත හෙළුවෝය. අත් දිග උන්, කකුල් දිග උන් ඉහළට දෝත් පා ඒ මිදියුෂ අහසේදීම අත්පත් කරගත්තෝය...

Author බටුවන්ගල රාහුල හිමි - Batuwangala Rahula thero (3)
Publisher සදීපා ප්‍රකාශකයෝ - Sadeepa Prakashakayo (127)
More Information
ISBN 9789556616651
පිටු ගණන 160
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රන් කරඬුව
Back to Top