සක්විති මෙහෙසිය

Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
sakvithi-mehesiya-chandi-kodikara-rathsara
Author චන්දි කොඩිකාර - Chandi Kodikara (78)
Publisher රත්සර පොත් Rathsara - (85)
දවස පුරා මේ විදිහට නොනැවතීම ඇද හැලෙන්න ආකාසෙට මේ තරමට වතුර කොයින්දෝ...... හීන් දුකක් ළඟදී වුණත් මෙහෙමට ඉකි බිඳ හඬන්න ඇස් දෙකකට මේ තරමට කඳුළු කොයින්දෝ..... වැහි දිය ඇද හැලුණ කලට ගං ඇළදොළ පිරීඉ ඉතිර ගී කියමින් හිනැහෙනවා ලොවට පෙනෙයිදෝ.... දුකට හඬන සිත තනි කර ඉවත ඇදෙන කඳුළු බින්දු ඒ ගං වතුරත් එක්කම හෙට හිනැහෙයිදෝ.....
More Information
ISBN 9789556940497
පිටු ගණන 301
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සක්විති මෙහෙසිය
Back to Top