සමුගනිමි ගුල්සාරි

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
samuganimi-gulsari-chinghiz-choolananda-vidarshana

සෝවියට් පාලන කාලය තුළ බිහිවු නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ටතම ගණයේ ලා සැලකෙන ලේඛකයෙක් ලෙස චිංගීස් අයිත්මාතොව් අවිවාදයෙන්ම පිළිගනු ලබයි.ප්‍රචාරකවාදී අවියක් වීමේ අනතුරින් මීදි වඩා පුළුල් පරාසයක් තුළ පන්හිඳ හසුරුවමින් මානව දයාව, ආලය, විරහව ආදී මිනිස් ගති ලක්ෂණයන් පිළිබව අසිරිමත් විග්‍රහයක යෙදුණු අයිත්මාතොව් සෝවියට් සාහිත්‍ය තුළ සිය අනන්‍යතාවය රැකගත්තේ රමණිය වු නිර්මාණ රටාවක් බිහි කරමිනි.

සමුගනිමි ගුල්සාරි නම් මේ නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂ නිර්මාණයක් සේ සලකනු ලබයි.මිනිසෙකු සහ අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කොෂොකෝව් නම් දගෙස්තාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේ ගේ මහල්ලා සහ මුහුද හා සමාවන කෘතියක් ලෙසිනි.

Author චින්ගීස් අයිත්මාතව් - Chinghiz Aitmatov (28), චූලානන්ද සමරනායක - Chulananda Samaranayaka (58)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 9558033464
පිටු ගණන 295
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සමුගනිමි ගුල්සාරි
Back to Top
Related Products