Back to Top
තාත්තාට ලියුමක්
Special Price
රු. 585.00
Regular Price
රු. 650.00
In stock
SKU
thaththata-liyumak-manori-silika-wickramarachchi-silika
මම පුස්තකාල කාමරයට ඇතුලු වීමි.
මේ මහා වේදනාවෙන් මා නික්මිය යුතුය.
මුළු පුස්තකාල කාමරයම එහෙ මෙහෙ කරමින් මම යමක් සෙවීමි.
ඒත් කිසිවක් මට හමුවුණේ නැත.
මේසය මතට අතුරා ඇති වීදුරුවට යටින්
අපේ පවුලේ චායාරූපයකි..
මම එය අතට ගත්තෙමි..
" මට සමාවෙන්න වාරුනි..."
තාත්තා එහි පිටුපස එලෙසින් ලියා තිබිණි.
අම්මා සමුගෙන ගියේ ජීවිතයේ කිසිම දුකක් නොවිඳ යැයි
යන බොරුවෙන් එතෙරට
මා ඉතින් දැන් මේ පවුර පැද යා යුතුම විය..
Author | මනෝරි සිලිකා වික්රමාරච්චි - Manori Silika Wickramarachchi (59) |
---|---|
Publisher | සිලිකා පබ්ලිකේෂන් - Silika Publication (78) |
ISBN | 9789551602598 |
---|---|
පිටු ගණන | 248 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review