වොල්ගා දූපත

by
Special Price රු. 801.00 Regular Price රු. 890.00
In stock
SKU
volga-dupatha-lasitha-raveen-umagaliya-prathibha

බ්‍රිතාන්‍ය රාජකීය සංගමය විසින් 

අත්ලන්තික් සයුරේ වූ අවශේෂ 

දූපත් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා

පිටත් කර හරින ලද රෙසලුෂන් - 6

නෞකාව සිය ගවේෂණ චාරිකාව

අතරතුරදී කුණාටුවකට හසුව 

මුහුදුබත් වේ. ඉන් දිවි ගලවා

ගන්නා තරුණ ගවේෂකයින් පිරිසක් 

එක් හුදකලා, අඳුරු දූපතක් වෙත 

පාවී යයි. එම අද්භූත දූපත තුළදී

ඔවුන්ට අත්වන ඉරණම කෙබඳු 

වේ ද?

 

ඒ තුළ වෙසෙන්නා වූ බිහිසුණු ස්වදේශිකයන්ගෙන් දිවි

ගලවා ගැනීමට ඔවුන්ට හැකිවේ ද? මේ ඒ ත්‍රාසජනක 

වික්‍රමාන්විත කථාන්තරයයි. 

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 955989434X
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වොල්ගා දූපත
Back to Top
Related Products