රත්තරන් අස්වැන්න

Special Price රු. 504.00 Regular Price රු. 630.00
In stock
SKU
raththaran-aswanna-sarath-wijesooriya
නිදහස් අධ්‍යාපනයෙන් පිබිදුණ පරම්පරා කිහිපයක් මෙරට සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන යනාදි කේෂ්තුයන්ට විවිධාකාරයෙන් මේ වනවිට සම්බන්ධව සිටින බව පැහැදිලි සත්‍යයකි. අධ්‍යාපන වරප්‍රසාදය හේතුවෙන් ආර්ථික අසීරුතාවලින් පීඩා විඳි පවුල්වල දරුවන්ට ද දෙපයින් සිට ගැනීමට ලැබුණ අවකාශය සුළුපටු නොවේ තතු එසේ නම් මේ වනවිට ශ්‍රී ලාංකේය සමාජය උසස් තත්වයක - ප්‍රශස්ත තත්වයක පැවතිය යුතුය. සැබෑව නම් එවන් තත්වයක් රටේ නොතිබීමය. අධ්‍යාපනයෙන් පිබිදුණ සාධනීය චරිත රට හැර ගොසිනි තවදුරටත් එය සිදුවේ ඊට අදාළ සාධක ගණනාවක් ඇත මේ නවකතාවෙන් ඒ හා සම්බන්ධ කාරණාවලට අදාළ චරිත කිහිපයක් නිරූපණය වේ.
More Information
ISBN 9789556911084
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables දාර්ශනික
Author Sarath Wijesooriya (43)
Publisher විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (371)
Write Your Own Review
You're reviewing:රත්තරන් අස්වැන්න
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.